අද

සෑමකෙනෙක්ම අවධානය යොමු කල යුතු දෙයක්.. EVERY HUMAN MUST WATCH THESE PHOTOS - 0

දසුන් නිමාෂ | 10:01 PM |


සිතන්නට සිතක් අත්නම් මොහොතක් සිතා බලන්න..

අපේ රටේ මේ තරම්ම නැති උනත්. තරමක් දුරට හරි මේ දේ වෙනව නේද..?
































































































































































DON'T waste FOOD any more,
DONATE to the needy

Let this be remembered.. . each time we throw away Food!



කාටූන් හදමුද...? 6

දසුන් නිමාෂ | 6:24 AM |


කස්ටියට මාව මතකද දන්නැ.. exam නිසා බ්ලොග් එක පැත්ත පලාතක එන්න උනෙ නෑනෙ. මොකද කියන්න A/L ඉවර උන සහෝදර සහෝදරියන් ගොඩක් නිකන් ඉන්න එකේ කාටූන් හදන්නවත් ඉගෙන ගත්තොත් නරකද..?

මේ තියෙන්නෙ ඒ වඩේට කියාපු මෘදුකාංගයක්.

Anime Studio Pro 7








S/N :- ZP70CCD-0001-09NC-AQC0-500D-NHE4

ඉන්ස්ටෝල් කරන්න එච්චර අමාරුනෑ. ගැටලුවක් උනොත් comment එකක් දාන්න. කස්ටිය මේක දාගෙන කියන්නකො.. ඊට පස්සෙ අපි බලමු කොහොමඩ වැඩකරන්නෙ කියල..




මේ තියෙන්නෙ Anime Studio Pro යොදාගෙන කරපු අනිමේෂන් එකක්..

මෙමගින් වැඩ කරන ආකරය පිලිබදව ඉදිරි ලිපි වලින් කියල දෙන්න බලාපොරොත්තු වෙනව..



ඔබගේ අදහස් දක්වන්න අමතක කරන්න එපා...



විඩියෝ පහසුවෙන් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්න VDownloader 0

දසුන් නිමාෂ | 9:43 AM |

විඩියෝ පහසුවෙන් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් නියම මෘදුකාංගයක්.

ඒ වගේම මේකෙන් විඩියෝ එක විවිධ මාදිලි වලට පහසුවෙන convert  කරගන්නත් පුලුවන්..

Download Now



අවජාතක බ්ලොග් කරුවෙක්ගෙන් තර්ජනයක්. ( මොහු සින්ඩිය සහ කාලිංග සහෝදරයාගේ නම විකුණයි) 89

දසුන් නිමාෂ | 1:24 AM |

මගේ කලින් පෝස්ට් එක Free SMS එක කාටත් මතක අතිනේ.
ඒකට comment එකක් දාල තිබුන මං ඒ පොස්ට් එක copy කරල කියල. මන් මේක කාගෙන්වත් copy කලේ නෑ. මං මේක හොයා ගත්ත විදිය මට ඔප්පු කරන්න පුලුවන්.
මං මේක copy කලේ නෑ කියන්න මං ඒ පුද්ගලයට call කලා මං මේක හොයා ගත්ත විදිය කියන්න කියල හිතාගෙන, මේ අවජාතකයා හොද කුනුහර්ප කියල මට තර්ජනය කරල SMS එකක් එවුවා.. මේ තියෙනේ ඒ SMS එක.

****** danaganin ****** putha
apitath sindi 2 thiyenawa.
kalingahodata adunanawa.
adminla 6 denek vip 3k adunanawa.
balamu ahenam.

******** = kunuharpa

මේක repost එකක් කිව්වනම් මං පිලිගන්නව.ඒත් මං නොකරපු දෙයක් පිලිගන්න මට බෑ.
කාලිංග සහෝදරයත් මේ වගේ අවජාතක , රුපියල් 20ක් 30ක් හොයාගන්න බොලොග් කාරන බ්ලොග් කරුවෙක් "කාලිංග "කියන නම විකුණල කරන මේවගෙ අවජාතක වැඩ වලට සහය නොදෙයි කියල මං බලා පොරොත්තු වෙනව.

මේ අසාධාරනය ජය ගන්න මට ඔබ සැමගේ සහයෝගය අවශ්යයි..
comment එකකින් දක්වන්න..

ඕනෑම නෙට් වර්ක් එකටට FREE SMS 16

දසුන් නිමාෂ | 6:39 AM |


කාලෙකින් මේ පැත්තෙ එන්නත් බරි වුනා..
අද මම කියන්න යන්නෙ ගොඩාක් අය හොය හොයා ඉන්න පොඩි software එකක් ගැන.
කොහොමද නේද ලෝකේ ඕනෑම රටක ඕනෑම නෙට් වර්ක් එකටට FREE SMS යවන්න පුලුවන් නම්.....
ගොඩක් අය මේ සොෆ්ට් වයා එක දනටමත් දන්නවත් අති.කොහොම හරි මම නම් use කරල තියෙන වඩකරන එකම FREE SMS software එක මේක. මෙන්න ලින්ක් එක

ඔයාලත් tryකරල කොහොමද කියල comment දාලම යන්න.

මෙන්න ලින්ක් එක

රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පුද්ගලික විශ්වවිද්‍යාල ( සංවාදයට විවෘතයි ) 4

දසුන් නිමාෂ | 8:51 AM |

ශ්‍රී ලංකාවේ උසස් පෙළ අවසන් කරන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වරම් හිමිවන්නේ ඉතා සුලු පිරිසකට පමනයි. ඒ අප රටේ විශ්වවිද්‍යාලවල ඉඩ පහසුකම් සීමිත නිසා. ඉතා වසනාවන්ත ලෙස විශ්වවිද්‍යාල වරම් ලබන සමහරක් සුපිරි මීටර් වල පාට මාරු වෙන්නේ ඒ විශ්වවිද්‍යාලවල ටික කලක් අධ්‍යයන කටයුතු කරගෙන යන අතරෙදියි. මේ කාලයේදී ඔවුන්ට එක එක ලෙඩ බෝවෙනව. මුල අමතක වීම මේ අතරින් ප්‍රධානයි.

එක එක දේශපාලන පක්ෂවල ප‍ටු අරමුණු ඉ‍ටු කර ගැනීම පිණිස කඩේ යන සහ කුලියට කහින එම සුලුතරය පුද්ගලික විශ්වවිද්‍යාල හදුන්වන්නේ උපාධි කඩ කියල. ඊට ප්‍රධාන හේතුව ඔවුන් කඩයක් යන්නෙහි නියම තෙරුම නොදන්නාකම විය හැකිය. කඩයක් යනු තම නිෂ්පාදනය පාරිභෝගිකයා හට අලෙවි කිරීම සදහා ඔවුන්ට උපරිම පහසුකම් ලබාදෙන ස්ථානයකි. එම නිෂ්පාදනය තමා සතු කර ගැනීම පාරිභෝගිකයාට කිසිදු වෙහෙසක් දැරිය යුතු නැත. අවශ්‍ය වන්නේ මුදල් පමණක්ය.

පුද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව කෑගසන එම සුලුතරය සිතන අන්දමට නම් මුදල් ඇති ඕනෑම අයෙකුට උපාධියක් හිමිකර ගත හැක. මේ ඔවුන් සිතා සිටින අන්දමයි.






පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගනීමට අතිවිශාල මුදලක් වැයවේ. සමහර ධනපතීන්ට නම් එය එතරම් ගැටලුවක් නොවේ. එහෙත් විශ්වවිද්‍යාල වරම් අහිමි වුවත් වැඩිදුර අධ්‍යාපනයට කැමති අඩු අදායම්ලබී පවුල් වල දරුවන් බොහෝමයක් පුද්ගලික විශ්වවිද්‍යාලවල සිටිති. එම දෙමාපියන් බලන්නේ තම ඉඩකඩම් උගස්කොට හෝ තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමටය. මේ අනුව දේශපාලන පක්ෂවල ප‍ටු අරමුණු ඉ‍ටු කර ගැනීම පිණිස කඩේ යන රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමහරක් සහෝදරයින් එරෙහි වන්නේ ඔවුන් වගේම තවත් සහෝදර සහෝදරියන් පිරිසකගේ අනාගතයට පමණක් නොව ඔවුන්ගේ අහිoසක දෙමාපියන්ටත්ය.

පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හිමිකර ගැනීම පහසු එතරම් පහසු කටයුත්තක් නොවේ. සිලලුම විභාගයන් නියම ජත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුවේ. එක් subject එකක් repeat වුවහොත් ඒ වුනුවෙන් ද විශාල මුදලක් වැයකිරීමට සිදුවේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල එසේ නොවේ.දේශපාලන පක්ශ වලට කඩේ යමින් උපාධිය නිමකරන තෙක් නාකි වෙනකම් උවද ඔවුනට විශ්වවිද්‍යාලය තුල සිටිය හැක.

ඔවුන් මෙලෙස බොරුවට කෑගසන්නේ ‍රැකියාසදහා ආයතන වලට ගන්නා උපාධිධාරීන්ගෙන් වැඩි පිලිගැනීමක් රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට තිබේදීත්ය. උදාහරනයක් ලෙස රජයේ උපාධිධාරයෙකුගේ වැ‍ටුප Rs 60000/= පමන වේ නම් පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරයෙකුගේ වෙ‍ටුප Rs 30000/= ක් පමන වේ. මේ වර්තමානයේ සැබැ තත්වයයි.

සමහරක්ගේ ඔවුමනාව මත විශ්වවිද්‍යාල කොමිශන් සභාව විසින් පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය තත්වයෙන් බාල කිරීම සදහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නොරහසකි.

අපි එසේ කිරීමට ඉඩ නොතබමු..

ඔබගේ අදහස්ද comment එකකින් දක්වන්න...

fast photography 0

දසුන් නිමාෂ | 6:51 PM |